𝚃𝚑𝚎 𝚜𝚒𝚕𝚎𝚗𝚝 𝚜𝚝𝚛𝚞𝚐𝚐𝚕𝚎
𝙸𝚗 𝚝𝚑𝚎 𝚜𝚘𝚌𝚒𝚎𝚝𝚢 𝚒𝚗 𝚠𝚑𝚒𝚌𝚑 𝚠𝚎 𝚕𝚒𝚟𝚎, 𝚊 𝚕𝚊𝚛𝚐𝚎 𝚗𝚞𝚖𝚋𝚎𝚛 𝚘𝚏 𝚕𝚘𝚠-𝚌𝚕𝚊𝚜𝚜 𝚛𝚞𝚛𝚊𝚕 𝚠𝚘𝚛𝚔𝚎𝚛𝚜 𝚠𝚑𝚘 𝚑𝚊𝚟𝚎 𝚊 𝚜𝚒𝚖𝚙𝚕𝚎 𝚕𝚒𝚏𝚎𝚜𝚝𝚢𝚕𝚎 𝚕𝚒𝚟𝚎 𝚒𝚗 𝚝𝚑𝚎 𝚖𝚒𝚍𝚜𝚝 𝚘𝚏 𝚖𝚊𝚗𝚢 𝚑𝚊𝚛𝚍𝚜𝚑𝚒𝚙𝚜 𝚋𝚢 𝚜𝚎𝚕𝚕𝚒𝚗𝚐 𝚝𝚑𝚎𝚒𝚛 𝚕𝚊𝚋𝚘𝚛 𝚊𝚗𝚍 𝚝𝚑𝚎𝚢 𝚊𝚕𝚜𝚘 𝚏𝚞𝚕𝚏𝚒𝚕𝚕 𝚊 𝚐𝚛𝚎𝚊𝚝 𝚜𝚎𝚛𝚟𝚒𝚌𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚜𝚘𝚌𝚒𝚎𝚝𝚢. 𝚃𝚑𝚎 𝚙𝚕𝚊𝚗𝚝𝚊𝚝𝚒𝚘𝚗 𝚠𝚘𝚛𝚔𝚎𝚛𝚜 𝚠𝚑𝚘 𝚊𝚛𝚎 𝚎𝚖𝚙𝚕𝚘𝚢𝚎𝚍 𝚋𝚢 𝚝𝚑𝚎 𝚕𝚊𝚗𝚍 𝚘𝚠𝚗𝚎𝚛𝚜 𝚘𝚗 𝚍𝚊𝚒𝚕𝚢 𝚠𝚊𝚐𝚎𝚜 𝚊𝚛𝚎 𝚊𝚖𝚘𝚗𝚐 𝚝𝚑𝚎 𝚕𝚘𝚠𝚎𝚜𝚝 𝚙𝚊𝚒𝚍 𝚠𝚘𝚛𝚔𝚎𝚛𝚜 𝚒𝚗 𝚝𝚑𝚊𝚝 𝚐𝚛𝚘𝚞𝚙. 𝚃𝚑𝚎𝚜𝚎 𝚜𝚞𝚋𝚜𝚎𝚛𝚟𝚒𝚎𝚗𝚝 𝚠𝚘𝚛𝚔𝚎𝚛𝚜 𝚊𝚛𝚎 𝚊 𝚐𝚛𝚘𝚞𝚙 𝚜𝚞𝚏𝚏𝚎𝚛𝚒𝚗𝚐 𝚏𝚛𝚘𝚖 𝚎𝚌𝚘𝚗𝚘𝚖𝚒𝚌 𝚍𝚒𝚏𝚏𝚒𝚌𝚞𝚕𝚝𝚒𝚎𝚜 𝚊𝚜 𝚠𝚎𝚕𝚕 𝚊𝚜 𝚜𝚘𝚌𝚒𝚊𝚕, 𝚙𝚘𝚕𝚒𝚝𝚒𝚌𝚊𝚕 𝚊𝚗𝚍 𝚎𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗𝚊𝚕 𝚙𝚛𝚘𝚋𝚕𝚎𝚖𝚜 𝚊𝚗𝚍 𝚒𝚝 𝚌𝚊𝚗 𝚋𝚎 𝚜𝚎𝚎𝚗 𝚑𝚘𝚠 𝚝𝚑𝚎𝚜𝚎 𝚌𝚛𝚒𝚜𝚎𝚜 𝚊𝚗𝚍 𝚑𝚎𝚕𝚙𝚕𝚎𝚜𝚜𝚗𝚎𝚜𝚜 𝚊𝚛𝚎 𝚞𝚜𝚎𝚍 𝚊𝚜 𝚊 𝚠𝚎𝚊𝚙𝚘𝚗 𝚋𝚢 𝚝𝚑𝚎 𝚌𝚊𝚙𝚒𝚝𝚊𝚕𝚒𝚜𝚝𝚜. 𝚃𝚑𝚛𝚘𝚞𝚐𝚑 𝚝𝚑𝚒𝚜 𝚌𝚛𝚎𝚊𝚝𝚒𝚘𝚗 𝚘𝚏 𝚖𝚒𝚗𝚎, 𝙸 𝚑𝚊𝚟𝚎 𝚝𝚛𝚒𝚎𝚍 𝚝𝚘 𝚍𝚎𝚙𝚒𝚌𝚝 𝚝𝚑𝚎 𝚞𝚗𝚌𝚎𝚛𝚝𝚊𝚒𝚗𝚝𝚢 𝚒𝚗 𝚝𝚑𝚎 𝚕𝚒𝚏𝚎 𝚘𝚏 𝚝𝚑𝚎 𝚠𝚘𝚛𝚔𝚎𝚛𝚜 𝚊𝚗𝚍 𝚝𝚑𝚎 𝚌𝚛𝚒𝚜𝚒𝚜 𝚝𝚑𝚎𝚢 𝚏𝚊𝚌𝚎 𝚒𝚗 𝚝𝚑𝚎 𝚜𝚘𝚌𝚒𝚎𝚝𝚢
======================================
නිහඬ අරගලය
අප වෙසෙන කාර්මික සමාජය තුළ සරල ජීවන රටාවක් හිමි පහල පාන්තීය ග්‍රාමීය ශ්‍රමිකයින් විශාල පිරිසක් බොහෝ දුශ්කරතා මැද තම ශ්‍රමය මිල කොට ජීවත් වන අතර ඔවුන්ගෙන් ද පෙරලා සමාජයට විශාල මෙහෙවරක්ද ඉටුවේ. ඉඩම් හිමිකාරයින් විසින් දෛනික වැටුපට සේවයෙහි යොදවන වතු ශ්‍රමිකයන්ද එම කුලකයට අයත් ඉතාමත් අවම වැටුපක් හිමි ශ්‍රමිකයින් පිරිසකි. මෙම යටත් සේවකයින් ආර්ථික දුශ්කරතා මෙන්ම සමාජීය , දේශපාලනික හා අධ්‍යාපනික ගැටලූගෙන් පෙළෙන පිරිසක් වන අතර ඔවුන්ගේ මෙම අර්බුදයන් සහ අසරණභාවයන් ධන හිමියන් විසින් අවියක් කරගන්නා ආකාරය වර්තමානයේදී දැක ගත හැකිය. මාගේ මෙම නිර්මාණය තුළින් ශ්‍රමිකයන්ගේ ජීවිතයෙහි ඇති අවිනිශ්චිත භාවයත් , ඔවුන්ට සමාජය තුළ ඇති අර්බුදයනුත් නිරූපණය කිරීමට උත්සාහ දරා ඇත .
.
.
.
.
.
.
.
𝙲𝚛𝚎𝚊𝚝𝚒𝚟𝚎 𝙿𝚊𝚒𝚗𝚝𝚒𝚗𝚐 𝚂𝚝𝚞𝚍𝚒𝚘 𝙿𝚛𝚘𝚓𝚎𝚌𝚝
𝙻𝚎𝚟𝚎𝚕 𝟹
𝙳𝚎𝚙𝚊𝚛𝚝𝚖𝚎𝚗𝚝 𝚘𝚏 𝚙𝚊𝚒𝚗𝚝𝚒𝚗𝚐
𝟸𝟶𝟸𝟹.𝟶𝟻.𝟹𝟷
.
Comments
Post a Comment